Kavi Hub කවි හබය is a platform for sinhala Kavi සිංහල කවි. Poets who write Sinhala Kavi nowadays facing a big difficulty in publishing their creations. Kavi කවි lovers have become hard to find. Book publishers are reluctant to publish Kavi කවි books saying that there is no demand for those. The space allocation in news papers is also getting narrowing and narrowing down. Due to these facts, there is no room or interest for veteran Sinhala poets to show their creations, and for new comers to enter the field. this Blogg is to help such Sinhala Kavi සිංහල කවි makers and lovers to create and to read and enjoy Sinhala Kavi සිංහල කවි.
We are ready to publish your creations in this Sinhala Kavi hub සිංහල කවි හබය, to give you some encouragement in writing Sinhala Kavi සිංහල කවි. Feel free to mail them in JPG [Photo] format to avoid font differences. [you can use print screen key to do the format conversion]
කවි හබය වනාහී Sinhala Kavi සිංහල කවි සදහා විවර වූ වේදිකාවකි. අද තම Sinhala Kavi සිංහල කවි නිර්මාණ එළිදැක්වීමේ අපහසුතාවනට Sinhala Kavi සිංහල කවි නිර්මාණ කරුවා පත්ව අැත. "කවි පොත් සදහා ඉල්ලුමක් නැතැ"යි පවසන පොත් ප්‍රකාශකයා කවි පොත් මුද්‍රණය නොකරයි. පුවත් පත් වල ද, Sinhala Kavi සිංහල කවි සදහා අැරුනු ඉඩ අඩු වෙමින් යයි. මෙවන් කරුණු නිසා, Sinhala Kavi සිංහල කවි ලිවීමේ අාශාව හා ඉඩ කඩ, ප්‍රවීණ Sinhala Kavi සිංහල කවි නිර්මාණ කරුවාට මෙන්ම නවකයාටද අැති නොවේ.
මෙම අඩුව පිරිමැසීම අප ගේ අරමුණ වන අතර ඔබගේ Sinhala Kavi සිංහල කවි නිර්මාණ මෙහි ප්‍රසිද්ධ කිරීමට අපි පියවර ගනිමු. එ්වා මෙම විද්‍යුත් ලිපිනයට එවන්න.
-------------------------------------------------------------------------------------------------------
Properties for sale in Sri Lanka
Thursday, November 9, 2017
Tuesday, November 29, 2016
කවි සරණිය
සිංහල කවි සරණිය
සිංහල කවි සරණිය නමින් බ්ලොග් අඩවියක් අන්තර්ජාලයට මුදාහැරීමට මා පොලඹවනු ලැබූයේ වත්මන් සිංහල සාහිත්‍යය තුල සිංහල කාව්‍යය මිය යමින් පවතින ස්වභාවය විසින් මා තුල අැති කළ සංවේගයයි. මෑතක දිනෙක, මගේ නිර්මාණ එකතුවක්ද රැගෙන දිවයිනේ සුප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයෙකු වෙත ගියෙමි. එහිදී මා අාපසු හරවා එවූයේ "දැං කවි පොත් යන්නෙ නෑ" යන හද කම්පා කරවන පිළිතුර ද සමගය. එකී කම්පාවට හේතුව මාගේ නිර්මාණයන් පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට වේදිකාවක් නොලැබීම නොව "කවි රස විදින්නෝ අප සමාජයේ නැත" යන අදහස ඉන් ගම්‍ය වීමයි. 'සිංහල කවි සරණිය' නැමති බ්ලොගයේ අරමුණ වන්නේ කාව්‍යකරණයේ නියැලෙන සුවහසක් කවීන් වෙත තම නිර්මාණ කලඑළි බැස්සවීමට වේදිකාවක් තැනීමත් එසේම කව් පිපාසයෙන් පීඩිත කවි රසික කැළ අස්වැසීමත් තුලින් අද මිය යමින් පවතින 'කවිය' යලි උත්ථාපනය කිරීමයි.
Subscribe to:
Posts (Atom)