Kavi Hub කවි හබය is a platform for sinhala Kavi සිංහල කවි. Poets who write Sinhala Kavi nowadays facing a big difficulty in publishing their creations. Kavi කවි lovers have become hard to find. Book publishers are reluctant to publish Kavi කවි books saying that there is no demand for those. The space allocation in news papers is also getting narrowing and narrowing down. Due to these facts, there is no room or interest for veteran Sinhala poets to show their creations, and for new comers to enter the field. this Blogg is to help such Sinhala Kavi සිංහල කවි makers and lovers to create and to read and enjoy Sinhala Kavi සිංහල කවි.
We are ready to publish your creations in this Sinhala Kavi hub සිංහල කවි හබය, to give you some encouragement in writing Sinhala Kavi සිංහල කවි. Feel free to mail them in JPG [Photo] format to avoid font differences. [you can use print screen key to do the format conversion]
කවි හබය වනාහී Sinhala Kavi සිංහල කවි සදහා විවර වූ වේදිකාවකි. අද තම Sinhala Kavi සිංහල කවි නිර්මාණ එළිදැක්වීමේ අපහසුතාවනට Sinhala Kavi සිංහල කවි නිර්මාණ කරුවා පත්ව අැත. "කවි පොත් සදහා ඉල්ලුමක් නැතැ"යි පවසන පොත් ප්‍රකාශකයා කවි පොත් මුද්‍රණය නොකරයි. පුවත් පත් වල ද, Sinhala Kavi සිංහල කවි සදහා අැරුනු ඉඩ අඩු වෙමින් යයි. මෙවන් කරුණු නිසා, Sinhala Kavi සිංහල කවි ලිවීමේ අාශාව හා ඉඩ කඩ, ප්‍රවීණ Sinhala Kavi සිංහල කවි නිර්මාණ කරුවාට මෙන්ම නවකයාටද අැති නොවේ.
මෙම අඩුව පිරිමැසීම අප ගේ අරමුණ වන අතර ඔබගේ Sinhala Kavi සිංහල කවි නිර්මාණ මෙහි ප්‍රසිද්ධ කිරීමට අපි පියවර ගනිමු. එ්වා මෙම විද්‍යුත් ලිපිනයට එවන්න.
-------------------------------------------------------------------------------------------------------
No comments:
Post a Comment